මෙන්න සතියට අදාළ නවතම මිල ගණන්..
Wednesday, 24 July 2024 - 7:32 | Views - 310
මේ සතියට අදාළ අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පරාසයන් නිකුත්කර තිබෙනවා.
මෙම මිල ගණන් නිකුත්කර ඇත්තේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින්.
ඒ අනූව, මේ සතියට අදාළ මිල ගණන් පහත දැක්වෙනවා.
1 තිරිගු පිටි 170.00 - 196.00
2 සුදු සීනි 250.00 - 280.00
3 පරිප්පු 280.00 - 309.00
4 අර්තාපල් (පකිස්ථාන) 190.00 - 218.00
5 බී ළූණු (ඉන්දියා) 274.00 - 302.00
6 බී ළූණු (පකිස්ථාන) 180.00 - 213.00
7 රතු ළූණු (ආනයනික) 292.00 - 321.00
8 වියළි හාල්මැස්සන් (තායිලන්ත) 860.00 - 946.00
9 වියළි හාල්මැස්සන් (අනෙකුත්) 785.00 - 863.00
10 වියළි මිරිස් 790.00 - 830.00
11 බිත්තර ( සුදු ) - ඒකකයක් 43.00 - 47.00
12 බිත්තර ( දුඹුරු ) - ඒකකයක් 45.00 - 50.00
13 ටින් කළ මාළු (දේශීය) 425 g 350.00 - 528.00
14 ටින් කළ මාළු (ආනයනික - චීනය) 425 g 365.00 - 511.00
15 කැකුළු සහල් - සුදු 181.00 - 204.00
16 කැකුළු සහල් - රතු 167.00 - 191.00
17 නාඩු - සුදු 193.00 - 218.00
18 බ්‍රොයිලර් කුකුල් මස් (සම්පූර්ණ කුකුලා)
සම සහිත 900.00 - 1000.00
Share This Article