'' මගේ හොඳම රසිකයා අම්මා... වසර 13කට පසු අම්මා බලන්න ආපූ පළමු තරගය මේ.. '' ශතකය ගැන කතා කරන චමරි..
Tuesday, 23 July 2024 - 15:56 | Views - 245

කාන්තා විස්සයි විස්ස ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියක ශතකයක් රැස් කළ පළමු ක්‍රීඩිකාව බවට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් නායිකා චමරි අතපත්තු සමත් වුණා.


ඒ ඊයේ (22) පැවැත්වුණු , මැලේසියාවට එරෙහි කාන්තා විස්සයි විස්ස ආසියානු කුසලාන තරඟයේ ඇයගේ ඉනිමේදී.

ඉන් පසු , චමරි මුහුණු පොතට එක්කර තිබුණේ , මේ වගේ සටහනක්..


'' මගේ හොඳම රසිකයා අම්මා. ඇගේ අසනීප තත්ත්වය නිසා ඇය පසුගිය වසර දහතුන පුරාවට මා ක්‍රීඩා කරන ජාත්‍යන්තර තරගයක් නැරඹීමට ක්‍රීඩාංගණයට පැමිණ නැහැ.

වසර දහතුනකට පසු අද ඇය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට පැමිණියේ මා ක්‍රීඩා කරන තරගයක් නැරඹීමටයි.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය මගේ නිවසට ඉතා ආසන්න බැවින් ඇයට පැමිණීමට පහසු විය. '' 

No description available.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top