ශ්‍රී.ල.නි.ප අපේක්ෂකයාට වෙඩි ප්‍රහාරයක්..
Monday, 22 July 2024 - 9:20 | Views - 354

ඉදිරියට පැවැත්වීමට නියමිතව ඇති ප්‍රදේශීය සභා මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නාම යෝජනා ලබා දුන් අපේක්ෂකයෙකුට මිද්දෙනිය, ජුලම්පිටිය ප්‍රදේශයේදී ඊයේ (21) රාත්‍රියේ වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

මිද්දෙනිය පොලිසියෙන් හිරු ප්‍රවෘත්ති අප කළ විමසීමකදී සඳහන් කළේ, කේ.කේ. ප්‍රභාත් ඉන්දික නමැති පුද්ගලයෙකුට මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බවත්, එම වෙඩි පහර ඔහුගේ උරහිස් ප්‍රදේශයට එල්ල වී ඇති බවයි.

කෙසේ වෙතත්, තුවාල ලැබූ ඔහු ඇඹිලිපිටිය රෝහලට ප්‍රථිකාර සඳහා ඇතුලත් කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතළ නොවන බව‍යි පොලිසිය සඳහන් කළේ.

පොලිසිය සැකකරනු ලබන්නේ , මෙම වෙඩි ප්‍රහාරය පෞද්ගලික ආරවුලක් මත සිදුවන්නට ඇති බවත්, සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top