ක්ලබ් වසන්තගේ වෙඩි තැබීම සම්බන්ධව අමුතුම කරුණු රැසක් එළියට..
Saturday, 20 July 2024 - 13:14 | Views - 568

අතුරුගිරියේ සිදුවීම සම්බන්ධයෙන් බොහෝ තොරතුරු රාශියක් එළියට එමින් පවතිනවා.


වෙඩි තැබුවේ කවුද , ඒ කුමකටද යන්න ගැන තවමත් සොයමින් සිටින අතරතුර ඇසෙන වැදගත් තොරතුරක් තමයි කියන්න යන්නේ...

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනය කළ වෙඩික්කරුවන් දෙදෙනා හිටපු ආරක්ෂක අංශ සාමාජිකයින් බවට පොලිසිය අනාවරණය කරගෙන තිබෙනවා.

ඔවුන්ට පලා යාම වෙනුවෙන් වෑන් රථයට සහ මෝටර් රථයට අමතරව විශේෂ බස් රථයක්ද සූදානම් කර තිබී ඇතැයි හෙළි වී තිබෙනවා.

තවද , ඔවුන් දෙදෙනා ඇතුළු ඝාතනයට සම්බන්ධ වූ පිරිස මාස 06ක කාලයක් සඳහා රුපියල් ලක්ෂ 06ක මුදලක් ලබා දී අතුරුගිරිය ප්‍රදේශයේ කුලී නිවසක්ද ලබාගෙන සිට ඇතැයි විමර්ශණවලින් හෙළිව තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top