කෙලෙහි ගුණ දත්, ආනන්ත් අම්බානිගේ කුඩා කළ මිතුරිය.. (Photos)
Saturday, 20 July 2024 - 11:50 | Views - 672

මුකේෂ් අම්බානිගේ බාල පුතු ආනන්ත් අම්බානිගේ සහ රාධිකා මර්චන්ට්ගේ විවාහ මංගල්‍යය පසුගියදා ලෝකයේම අවධානය දිනාගත්තා.

ලෝකයේ විවිධ පුද්ගලයින් සහභාගී වුණ මෙම විවාහ මංගල්‍යයට අපේ රටින් මහේල ජයවර්ධන සහ නාමල් රාජපක්ෂ ආරාධනා ලැබ තිබුණා.

මේ විවාහ මංගල්‍යයේ තවත් අපූරූ අමුත්තියකට ආරාධනා ලැබී තිබුණා.

ඒ ආනන්ත් කුඩා කල රැක බලාගත් නැනීට.

ඇයගේ නම ලලිතා ඩී සිල්වා.

ඉන්දියාවේ තරු දරුවන් රැක බලාගැනීමේ නැනීවරුන් අතර ප්‍රමුඛතම නාමයක් ගන්නා ඇයගේ වෘත්තීය ළදරු රැකවරණ චාරිකාවේදී රැකබලා ගත් ඉහළ පෙළේ ළදරුවන් කිහිප දෙනෙකුගෙන් පළමුවැන්නා ආනන්ත් ලෙසයි සැලකෙන්නේ.

අනන්තගේ විවාහ උත්සවය ඇයට තරමක් සංවේදී අවස්ථාවක් වූ බවට සඳහන්.

ලලිතා පැරිසියේ ඩිස්නි වර්ල්ඩ් හි තරුණ ආනන්ත් සමඟ අත්වැල් බැඳගෙන ඇවිදින ආකාරය පිළිබඳ පින්තූරයක් සමාජ ජාලා හී ඉමහත් ප්‍රතිචාර ලබමින් තිබෙනවා.

මේ අතරම ලලිතා මේ දිනවල නළු රාම් චරන් සහ උපාසනා කාමිනේනි කොනිදේලාගේ කුඩා දැරිය වන ක්ලින් කාරා රැක බලාගැනීමේ නිරත වෙනවා. 












Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top