ක්ලබ් වසන්ත වෙනුවෙන් , ඔහුගේ පොඩි පුතා විදේශයක සිට කළ දේ.. (Photos)
Friday, 19 July 2024 - 9:59 | Views - 1,666

අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කෙරූ ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ සත්දින පිංකම් කටයුතු පසුගියදා සිදු වුණා.

ඔහුගේ එම පිංකම් කටයුතු ලංකාවේදී සිදුවුණා වගේම විදේශයකත් ඔහු වෙනුවෙන් දානමය කටයුත්තක් සිදු කර තිබුණා.

ඒ ඔහුගේ පොඩි පුතා විසින්.

මේ අතරම ක්ලබ් වසන්තගේ ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමින් පසුගිය කාලයේ ඔවුන්ගේ පවුල සමගින් සිටි අයට ස්තූති කිරීමටත් අමතක කර තිබුණේ නැහැ.

'' අපගේ ආදරණීය පියාණන්ගේ වියෝව ගැන ශෝක වන අතර, මෙම දුෂ්කර කාල පරිච්ඡේදයේදී උදව් උපකාර කළ ඥාතීන්, මිතුරන්, අසල්වාසීන් සහ සියලු දෙනාටම බෙහෙවින් ස්තුතිවන්ත වෙමු.

අපගේ ආදරනිය පියාණන්ගේ අවමංගල්‍යයට වූ ඔබගේ සහභාගිත්වය මෙන්ම අපට පුද්ගලිකව, දුරකථන ඇමතුම්, විද්‍යුත් තැපෑල සහ සමාජ මාධ්‍ය හරහා එවන ලද සියලුම ශෝක පණිවිඩද අපි ඉතා අගය කරමු.
 
ඔබගේ කාරුණිකත්වයද අප හා එක්ව ශෝකය බෙදා ගැනීම පිලිබදවද අපි ඔබට ස්තූතිවන්ත වන අතර මෙම කාලය තුළ අප පවුලට දක්වන ලද සහයෝගය අගය කර සිටිමු.'' 










Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top