ජල ගාස්තු සුත්‍රය - 2025 සිට..
Tuesday, 16 July 2024 - 14:41 | Views - 238
සංශෝධිත ජල ගාස්තු ප්‍රතිපත්තිය සහ සූත්‍රය 2025 සිට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වි තිබෙනවා.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නව ගාස්තු ප්‍රතිපත්ති සහ සුත්‍රය, පසුගිය අප්‍රේල් 04 වැනිදා අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡා කර තිබෙන අතර , එහිදී අදාළ සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර ඉදිරිපත් කිරීමට නියමිතයි.
කෙසේ වෙතත් , එම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ, ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යතුමා විසින් බවයි සඳහන්.
Share This Article