මැති ඇමතින්ට තහනම් කලාපයක්..
Tuesday, 16 July 2024 - 12:07 | Views - 369

විදුහල්පති වැටුප් ගැටලුව විසඳන තෙක් දේශපාලනඥයන් සහභාගී වන උත්සව හා රැස්වීම්වලට සහභාගි නොවීමට විදුහල්පති වෘත්තීය සමිති 7ක් තීරණය කොට තිබෙනවා.

පාසල්වල පවත්වන කිසිදු උත්සවයක් සඳහා, දේශපාලනඥ‍යින්ට ආරාධනා නොකිරීමටද එම වෘත්තීය සමිති ඒකමතිකව තීරණය කොට තිබෙන බවයි පවසන්නේ.

ඔවුන්ගේ වැටුප් ගැටලුව විසඳන තෙක් කෙටි කාලීන විසඳුමක් වශයෙන් විදුහල්පති දීමනාව රුපියල් 15,000 දක්වා ඉහළ නංවන තෙක් මෙම තීරණයේ සිටීමටයි එම සංගමය තීරණය කොට තිබෙන්නේ.

විදුහල්පති ශ්‍රේණි ධාරීන්ගේ සංගමය, විදුහල්පති වෘත්තිකයන්ගේ සංගමය, ලංකා විදුහල්පති සංගමය, සමස්ත ලංකා විදුහල්පති සේවා සංගමය. ජාතික විදුහල්පති එකමුතුව. ඌව පළාත් විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමය, උතුරු පළාතේ විදුහල්පති සංගමය ඇතුලු විදුහල්පති වෘත්තීය සමිතිවල විදුහල්පතිවරු එක්වයි මෙම තීරණය ගෙන ඇත්තේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top