26 වසරක සාංවත්සරික අභිමානයත් සමඟින් පිදෙන හිරු මෙගා බ්ලාස්ට් අද තිස්සමහාරාම වීරවිල දී ..
Saturday, 13 July 2024 - 8:28 | Views - 215

26 වසරක සාංවත්සරික අභිමානයත් සමගින් හිරු සමගින් සැමදා රැඳී සිටින සහෘද ප්‍රේක්ෂක හිතවතුන් වෙනුවෙන් පිදෙන හිරු මෙගා බ්ලාස්ට් අද තිස්සමහාරාම වීරවිල දී පැවැත් වීමට සියලු කටයුතු සූදානම්.

ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් වන ෆ්ලෑෂ්බැක් සංගීතවත් කරන මෙම දැවැන්ත ප්‍රසංගයට දිවයිනේ ජනප්‍රියතම ගායක ගායිකාවන් රැසක් සහභාගී වීමට නියමිතයි.


ජාත්‍යන්තර ප්‍රමිතිකරණයේ උන්මාදනීට අත්දැකීම විඳගන්නට අද රාත්‍රී 8ට වීරවිල NLDB ක්‍රීඩාංගනයට පැමිණෙන්න.

May be an image of 6 people and text that says
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top