26 වසරක සාංවත්සරික අභිමානයත් සමඟින් පිදෙන හිරු මෙගා බ්ලාස්ට් අද තිස්සමහාරාම වීරවිල දී ..
Saturday, 13 July 2024 - 8:28 | Views - 216
26 වසරක සාංවත්සරික අභිමානයත් සමගින් හිරු සමගින් සැමදා රැඳී සිටින සහෘද ප්‍රේක්ෂක හිතවතුන් වෙනුවෙන් පිදෙන හිරු මෙගා බ්ලාස්ට් අද තිස්සමහාරාම වීරවිල දී පැවැත් වීමට සියලු කටයුතු සූදානම්.ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් වන ෆ්ලෑෂ්බැක් සංගීතවත් කරන මෙම දැවැන්ත ප්‍රසංගයට දිවයිනේ ජනප්‍රියතම ගායක ගායිකාවන් රැසක් සහභාගී වීමට නියමිතයි.ජාත්‍යන්තර ප්රමිතිකරණයේ උන්මාදනීට අත්දැකීම විඳගන්නට අද රාත්‍රී 8ට වීරවිල NLDB ක්‍රීඩාංගනයට පැමිණෙන්න.

Share This Article