බස් රථ දෙකක් ගඟකට පෙරලී , 65ක් අතුරුදන්..
Friday, 12 July 2024 - 12:55 | Views - 380

නේපාලයේ නායයෑමෙන් මාර්ගයක් ගීලා බැස එහි ගමන් කරමින් තිබු බස් රථ දෙකක් Trishuli ගංගාවකට පෙරලී ගොස් තිබෙනවා.


මෙම පෙරලීමෙන් බස් රථවල සිටි මගීන් 65 දෙනෙකු අතුරුදන් වී ඇති බවටයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එසේම, එම බස් රථ තුළ ඉන්දියානු ජාතිකයන් 6 දෙනෙකු සිටි බව ද සඳහන්.

තවද , එක් බස් රථයක මගින් 24 දෙනෙකු ගමන් කර ඇති අතර, අනෙක් බස් රථයේ මගීන් 41 දෙනෙකු ගමන් කර ඇති බවයි සඳහන් වන්නේ.

කෙසේ වෙතත්, නේපාල අග්‍රාමාත්‍යවරයා මෙම අනතුර සම්බන්ධයෙන් ශෝකය ප්‍රකාශ කර ඇති අතර, වහාම සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා නියෝග නිකුත් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.  




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top