විනෝද චාරිකාවෙන් 37ක් රෝහලට.. (Photos)
Thursday, 11 July 2024 - 10:35 | Views - 363
නුවරඑළිය - මහනුවර මාර්ගයේ ලබුකල - ටොප්පාස් ප්‍රදේශයේදී බිහිසුණු බස් රථ අනතුරක් සිදුව තිබෙනවා.අද(11) උදෑසන සිදුවු මෙම අනතුරෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 37ක් බවයි වාර්තා වන්නේ. තුවාල ලැබූවන්, මේ වන විට නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇති බවද සඳහන්. එසේම, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ විනෝද චාරිකාවක් සඳහා ගමන් කරමින් සිටි නුවරඑළිය ප්‍රදේශයේ පිරිසකුයි මෙලෙස අනතුරට පත්ව ඇත්තේ.




Share This Article