කේ. සුජීවා ගැන ජාතික රෝහලෙන් ඇහෙන අලුත්ම ආරංචිය.. (Video)
Tuesday, 09 July 2024 - 9:52 | Views - 4,436

ඊයේ (08) උදෑසන අතුරුගිරියේදී සිදුකළ වෙඩි වැදීමෙන් ක්ලබ් වසන්ත ඇතුළු පුද්ගලයින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වී , හතර දෙනෙකු රෝහල් ගත කළ අතර, තුවාල ලැබූ පිරිස අතර ප්‍රසිද්ධ ගායන ශිල්පී කේ. සුජීවා ද වුණා.

කෙසේ වෙතත්, පසුව K සුජීවා ශල්‍යකර්මයකට භාජනය කර තිබුණා.

කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන හිරු පුවත් අංශයට සඳහන් කළේ, ප්ලාස්ටික් ශල්‍යවේදීන්, වැස්කියුල ශල්‍යවේදීන්, ඕතොපිඩික් ශල්‍යවේදීන් සහ සාමාන්‍ය ශල්‍යවේදීන් යන කණ්ඩායම් හතරක් ශල්‍යකර්මයට සහභාගි වූ බවයි.

එම ශල්‍යකර්මයෙන් පසුව ඇයව සාමනය වාට්ටුවකට ඇතුළත් කර බවද කොළඹ ජාතික රෝහල සඳහන් කළා.

තත්ත්වය මේ වනවිට යහපත් බවත්, කකුල කපා දැමීමකින් තොරව බේරාගැනීමට හැකි වූ බවද මෙහිදී සඳහන් වුණා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top