අතුරුගිරියේදී වෙඩි වැදීමෙන් මියගිය, ක්ලබ් වසන්තගේ බිරිඳගේ, නවතම තත්ත්වය..
Tuesday, 09 July 2024 - 9:09 | Views - 10,598
ඊයේ (08) පෙරවරුවේ අතුරුගිරියේදී වෙඩි වැදීමෙන් මියගිය සුරේන්ද්ර වසන්ත පෙරේරා නොහොත්, ක්ලබ් වසන්තගේ බිරිඳද එම වෙඩි පහරට ලක්ව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ අතර, පසුව ඇය කළුබෝවිල මුලික රෝහලට මාරු කර යවා ඇති බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.
කෙසේ වෙතත්, මේ වන විට ඇයගේ තත්ත්වය බරපතල නොවන බවද සඳහන්.
Share This Article