මියගිය ක්ලබ් වසන්තගේ බිරිඳටත් , ශල්‍යකර්මයක්..
Monday, 08 July 2024 - 15:47 | Views - 2,027
අද (08) පෙරවරුවේ අතුරුගිරියේදී වෙඩි වැදීමෙන් මියගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත්, ක්ලබ් වසන්තගේ බිරිඳද එම වෙඩි පහරට ලක්ව හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් පැවසුවේ, අදාළ තැනැත්තිය ද එම වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.
තුවාල ලැබූ අදාළ කාන්තාව මේ වන විට ශල්‍යකර්මයකට භාජනය කරන බවත් සඳහන්.
Share This Article