හැම වෙලාවකම වගේ අදත් ඒ තුන්දෙනා එකටමයි.. වෙඩි වැදුණු කේ.සුජීවාගේ නවතම තත්ත්වය.. (Video & Photos)
Monday, 08 July 2024 - 13:11 | Views - 3,748
ඔවුන් තිදෙනා ගොඩක් ආදරණීයව කාලය ගත කළා..

නොසිතූ මොහොතක තමගේ අම්මාට සිදුවුණ මේ සිදුවීම අංජලීත්, රෝස්නුත් කොහොම නම් දරාගන්නවා ඇතිද..?

හැමදාම වගේ අදත් ඒ අය හිටියේ එකටමයි.. අම්මාට මේ නොසිතූ අනතුර වෙන මොහොතේ පවා ඔවුන් දෙදෙනා අම්මාගේ ළඟම සෙවනක් වගේ හිටියා..

එහිදී හෝමාගම මූලික රෝහල වෙත ඇතුලත් කළ ඇයව කොළඹ ජාතික රෝහල වෙත හදිසි ප්‍රථිකාර සඳහා මාරුකර යවා තිබෙනවා.. ඉතින් මේ කණගාටුදායක පුවත ඇසුනු බොහෝ දෙනෙක් ඒ ගැන දුක්වුණේ, ඔවුන්ගේ ඒ ආදරය නිසාම වෙන්න ඇති..

ආදරණීය දියණියන් දෙදෙනෙකුගේ මවක් වන අපේ රටේ දක්ෂ ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවාට සමාජ මාධ්‍ය තුළත් බොහෝ දෙනෙක් ඉක්මන් සුව ප්‍රාර්ථනා කර තිබුණා.. 








Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top