ක්ලබ් වසන්තට මරු කැඳවූ අතුරුගිරියේ වෙඩි තැබීමේ , CCTV දර්ශන.. (Videos)
Monday, 08 July 2024 - 12:49 | Views - 1,797
අතුරුගිරියේ වෙඩි තැබීමේ cctv දර්ශන මේ වන විට නිකුත් වී තිබෙනවා.
මිට පෙර සඳහන් කළ පරිදි , සුරේන්ද්ර වසන්ත පෙරේරා හෙවත්, ක්ලබ් වසන්ත ද මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වුණා.
එසේම,ජනප්රිය ගායන ශිල්පී කේ. සුජීවා බරපතල තුවාල ලබා , අතුරුගිරිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව , කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.
එසේම තවත් එක පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වී , තවත් තිදෙනෙකු මෙම අනතුරින් තුවාල ලැබුවා.
cctv දර්ශන පහතින්..
Share This Article