හෙට දිනයේ පාසල් පැවැත්වීම ගැන, විශේෂ නිවේදනයක්..
Monday, 08 July 2024 - 12:38 | Views - 913
රජයේ සියලුම පාසල් හෙට (09) සාමාන්‍ය පරිදි පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා...
විදුහල්පතිවරු සහ ගුරුවරුන්ද යළිත් වරක් හෙට අසනීප නිවාඩු වාර්තා කිරීමටයි තීරණය කර ඇති පසුබිමකයි අධ්‍යාපන අමාත්‍යාංශය මෙම විශේෂ නිවේදනය නිකුත් කර ඇත්තේ..
කෙසේ වෙතත්, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් ප්‍රකාශ කළේ, යළිත් වරක් සියලු ගුරුවරුන් අසනීප නිවාඩු වාර්තා කරමින් හෙට(09) දින මෙම වර්ජනය සඳහා සහය පළ කරන බවයි.
Share This Article