අතුරුගිරියේ වෙඩි තැබීමෙන් තවත් අයෙකු ජීවිතක්ෂයට.. (Video)
Monday, 08 July 2024 - 12:17 | Views - 1,140
අතුරුගිරියේ වෙඩි තැබීමෙන් තවත් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මිට පෙර සඳහන් කළ පරිදි , සුරේන්ද්ර වසන්ත පෙරේරා හෙවත්, ක්ලබ් වසන්ත ද මෙම වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වුණා.
එසේම,ජනප්රිය ගායන ශිල්පී කේ. සුජීවා බරපතල තුවාල ලබා , අතුරුගිරිය රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව , කොළඹ ජාතික රෝහලට මාරු කර යවා තිබෙනවා.
Share This Article