බදුල්ලේ දී මාරක අනතුරක් - හතරදෙනෙක් ජීවිතක්ෂයට.. (Video)
Friday, 05 July 2024 - 13:27 | Views - 772
බදුල්ල සොරනාතොට මාර්ගයේ වැලිහිද ප්රදේශයේදී, අද (05) දහවල් 12.00 ට පමණ ලොරි රථයක් මාර්ගය පෙරලීමෙන් අනතුරක් සිදුවී එහි ගමන්කළ පුද්ගලයන් 4 දෙනෙකු මියගොස් තිබෙනවා.
එමෙන්ම තවත් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ, මාර්ගවල මගී ආවරණ සවි කිරීම සඳහා මොණරාගල සිට පැමිණි පිරිසක්.
තුවාල කරුවන් බදුල්ල මහරෝහලට ඇතුලත් කර ඇති බවටයි වාර්තා වන්නේ.
Share This Article