ඇඳුම් උනා දමා නිදාගත්තොත් , ඔයාටත් මේ දේවල් වෙනවාලු..
Friday, 05 July 2024 - 9:48 | Views - 388
විදේශීය ජාතින් බොහෝ වෙලාවට රාත්‍රී නින්දේදී නිරුවතින් නිදාගන්න පුරුදු වෙලා තිබෙනවා.

නමුත් ලංකාව වැනි රටවල එලෙස නිදාගැනීම එතරම් ප්‍රචලිත නැහැ.නමුත් ඔබ දන්නවාද නිරුවතින් නිදා ගැනීම නිසා ලැබෙන ප්‍රතිලාභ මොන තරම්ද කියලා.මේ ඒ ගැන ලිපියක්.

එය ඉතා පහසුදායකයි..

ඇදුම් එක්කම නිදාගන්න එක සමහරක් කාල වලට අපහසු කරුනකි. නිදාගැනීමටම විශේෂ වූ පිජාමා වැනි ඇදුම් ගැනීමටද මුදල් වියදම් වේ. නමුත් නිරුවත්ව නින්දට යන එක සෑම අතින්ම වාසිදායක වේ.

ඒකාකාරී ජීවිතයට වෙනසක් ලැබේ...

ඔබ මුලු දවසෙම රැකියාව හෝ වෙනත් වෘර්තියක නියැලෙන කෙනෙක් නම්, නිවසට පැමින නින්දට යන්නෙත් ඇදුම් සහිතව නම්, එම ජීවිත දෙකේ වෙනසක් නොමැත. අඩුම තරමේ රාත්‍රියේවත් නිරුවත්ව නිදා ගැනීමෙන් එකාකාරී බවින් මිදිය හැකිය.

එමගින් ඔබව සතුටින් හා නිදහසේ තබයි...

හිතලා බලන්න ඔබ කිසිම දෙයක් අදින්නේ නැතිව ඇදේ වැතිරිලා ඉන්න එක ගැන. එමගින් ජීවිතයේ දැනෙන හොදම නිදහස් හැගීමක් දැනෙයි. එය මනසික ආතතිය අඩු කිරීමටද හේතු වේ.

ශරීර ස්පර්ෂය හොදින් විදගත හැකිය...

ඔබ විවාහ වී සිටින යුවලක් නම්, ඔබ නින්දට යන්නේ ඇදුම් සහිතව නම්, එවිට වැඩි ශරීර ස්පර්ෂයක් ඔබ දෙදෙනා අතර දැනෙන්නේ නැත. නමුත් නිරුවත්ව නින්දට යෑමෙන් නින්දේදී ඉතා හොද ශරීර සම්බන්ධතාවක් ලබා ගත හැකි වේ.

එය ඉතා හොද නින්දකට පාර කියයි...

සමහර අයට නින්ද නොයෑමේ ගැටලු පවතී. බොහෝ විට ඊට හේතු වන්නේ ඔවුන්ගේ මානසික ගැටලුය.නමුත් නිරුවත්ව නිදාගැනීමේදී ලැබෙන ශාරීරික පහසුව, එම සියලු ගැටලු ඉක්මවා යයි. එමගින් ඉතා සුවපහසු හොද නින්දකට ඉක්මනින් පෙලබිය හැකි වේ.

එය ඔබේ සමට හිතකරය...

ඔබ නින්දේදී හුස්ම ගන්නා විට ඔබේ ශරීරයේ ඇතැම් කොටස් රෙදි වලින් වැසී පවතී. එය ශරීරයට එතරම් හොද දෙයක් නොවේ. නමුත් නිරුවත්ව නිදාගන්නා විට, ශරීරයේ සෑම තැනකම උෂ්ණත්වය සමාන වේ. එය ඔබේ සමට ඉතා හොද දෙයකි.

එය ඔබ ශරීරයේ cortisol පාලනය කිරීමට උදව් වේ... 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top