බිදපු පොල්වලට මෙහෙම කරපුවාම , වෙන දේ දන්නවා ද?
Thursday, 04 July 2024 - 11:02 | Views - 417
මේ කියන්න යන්නේ ගෘහනියන් ට වැදගත් දෙයක්..
මේ දවස්වල බඩු මිල අහස උසට ගිහින් තියෙන්නේ කියන එක අපි කවුරුත් දන්නවානේ.
ඉතින් එහෙම ගිනි ගණන් දීලා ගෙනෙන දේ පරිස්සම් කර ගන්න ඕනේ වෙනවානේ. ඉතින් මේ කියන්න යන්නෙත් ඔයා ගිනි ගණන් දීලා ගෙනෙන පොල් ගෙඩිය අරපිරිමැස්මෙන් වගේම , නරක් නොවී පරිස්සමෙන් පාවිච්චියට ගන්නේ කොහොමද කියන එක..
ශීතකරණය ක් නැතිව බිදපු පොල් ගෙඩියක් කල් තබා ගන්නා ක්රම 4ක් තියෙනවා.
ඔයාලා සමහර අය නම් දන්නවා ඇති. දන්නෙ නැති අයත් ඇතිනේ..
1.ලුණූ කුඩු හෝ වතුර භාවිතය .....
පොල් බෑයේ ගාලා , මොකකට හරි දාලා, හොඳට වහලා දවස් කිහිපයක් තියාගන්න පුළුවන්..
2.දෙහි යුෂ තවරා ....
කලින් ආකාරයට ම භාජනයක දමා තියා ගන්න පුළුවන්..
3. කහ ස්වල්පයක් තවරා, තියාගන්නත් පුළුවන්.
4. වතුරේ ගිල්ලවා , නැවුම් ආකාරයෙන් තියා ගන්නත් පුළුවන්...
දැන් නම්, පොල් කල් තියා ගන්න ඔයා ශීතකරණයක් හොයන එකක් නෑ..
Share This Article