සම සුදු කරන ක්‍රිම් නිසා, දැඩි අවදානමක් ? (Video)
Thursday, 04 July 2024 - 9:21 | Views - 336
සම සුදුවීම සඳහා භාවිත කරන විවිධ ක්‍රීම් වර්ග හේතුවෙන්, වකුගඩු රෝගවලට ගොදුරුවූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරනවා.
මෙම ක්‍රීම් භාවිතය නිසාවෙන් , පිළිකාවලට ගොදුරුවූ පුද්ගලයින්ට වඩා වැඩි වේගයෙන් වකුගඩු රෝගවලට ගොදුරුවූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බවද ජාතික රෝහලේ සඳහන් කරනවා.
Share This Article