දෙහිවල සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අවස්ථාව අද
Wednesday, 03 July 2024 - 10:39 | Views - 329
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ 88 වන සංවත්සරය නිමිත්තෙන් අවුරුදු 12න් පහළ දරුවන් වෙනුවෙන් සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමට අද (03) අවස්ථාව ලබා දී ඇති බව ජාතික සත්වෝද්‍යාව දෙපාර්තමේතුව පවසනවා.

අක්කර 62ක භූමියක විහිදී ඇති මෙම සත්වෝද්‍යානය 1936 වසරේ ජුලි 3 වනදා රාජ්‍ය ආයතනයක් ලෙස රජයට පවරා ගෙන තිබෙනවා.

දේශීය මෙන්ම විදේශීය සත්ව විශේෂ 220කට අධික ප්‍රමාණයක් ප්‍රදර්ශනය වෙනුවෙන් මේ වන විට එක්කර ඇති බවයි දෙහිවල ජාතික සත්වෝද්‍යානය සඳහන් කළේ. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top