මිල කළ නොහැකි වස්තුවකට , ඔහුත් ආදරණීය තාත්තෙක්..
Tuesday, 02 July 2024 - 11:53 | Views - 468
මේ සමාජ මාධ්‍යයේ හුවමාරු වන සටහනක්...

බලන්න ඒ සටහන... 

''මෙම කාර් රථය දැකිමත් සමග එම කාර් එක පදවමින් සිටි පුද්ගලයා දැක මා හට සතුටක් ඇති වීය.
මන්ද ඔහු එම කාර් රථයේ ගමන් කරමින් සිටියේ ඔහුගේ කුඩා දියනියත් සමග.
ඔහු ඉතා සිනා මුසු මුහුනින් යනවා...
මට සිතුණි ඔහු කොච්චර කරුණාවන්තද කියා....

ඔහු කඩයක් අසලින් නැවතු පසු මා ඔහු සමග කතා කරා මම වාහන වලට ඉතා කැමති නිසා.
ඔහු කිවේ ඔහුගෙ පුංචි දියනිය මෙය කර ඇති බව.

මට ඔහු කිවේ:

මල්ලි මට මේක paint කරගන්න පුලුවන් ...
ළමයට බැන්නා කියලා තෙරුමක් නැ...

මිනිස්සු හරි වෙනස්,

ළමයත් සතුටින් තාත්තාත් සතුටින්....''



උපුටා ගැනිමක්.. 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top