ගෑස් මිල පහළට , නව මිල ගණන් මෙන්න.. (Video)
Tuesday, 02 July 2024 - 10:42 | Views - 5,292
ලිට්රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල පහළ දමා තිබෙනවා.
ඒ අනුව, කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පහළ දමා ඇති අතර,
එහි නව මිල රුපියල් 3,690 ලෙසයි දැක්වෙන්නේ.
එසේම, කිලෝ 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 1,482 ක්.
තවද , කිලෝ 2.3ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 694ක් වන අතර, එම සිලින්ඩරයේ මිල රුපියක් 18කින් පහළ දමා තිබෙනවා.
මෙම මිල අඩුකිරීම අද(02) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක බව ලිට්රෝ සමාගම සඳහන් කළා.
Share This Article