විශිෂ්‍ඨ වාර්තාකරණය වෙනුවෙන් හිරු ප්‍රවෘත්ති මාධ්‍යවේදිනී තිළිණිට ජාත්‍යන්තර සම්මානයක්..
Monday, 01 July 2024 - 11:12 | Views - 844
හිරු ප්‍රවෘත්ති අංශයේ මාධ්‍යවේදිනියක, ප්‍රවෘත්ති නිවේදිකාව ලෙස සේවය කරනු ලබන තිළිණි නදීශා රණසිංහ හට ජාත්‍යන්තර සම්මානයක් හිමි වී තිබෙනවා.

ඒ ඉන්දියාවේ නවදිල්ලි හිදී පැවති, International Iconic Awards 2024 සම්මාන උළෙලේදී යි.

එහිදී ඇය The Most Influncing & Iconic Role in Media News Anchor and News Reporting Of The Year ජාත්‍යන්තර සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් වුණා.

ඇය ඒ සම්මානයට පාත්‍ර වී ඇත්තේ, පසුගිය අයහපත් කාලගුණ සමය තුළදී ඇය විසින් සිදුකළ පුවත් වාර්ථාකරණයේ විශිෂ්ඨත්වය සැළකිල්ලට ගනිමින්. 













Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top