
ඒ අනුව, ඔක්ටෙන් 92 පෙට්රල් ලීටරය රුපියල් 11කින්, ඔක්ටෙන් 95 පෙට්රල් ලීටරය රුපියල් 41කින් සහ සුපර් ඩීසල් මිල රුපියල් 22කින් අඩුකර තිබෙනවා.
ඔක්ටෙන් 92 පෙට්රල් ලීටරයක නව මිල රුපියල් 344ක් වෙන අතර ඔක්ටෙන් 95 පෙට්රල් ලීටරයේ නව මිල රුපියල් 379ක්.
මේ අතර, සුපර් ඩීසල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 355ක්.

200 Views
94 Views
91 Views
160 Views
131 Views
214 Views
201 Views
236 Views
94 Views
156 Views
190 Views
653 Views
357 Views
107 Views
75 Views
67 Views
66 Views