උපාධිය සම්පූර්ණ කළ සිසුන්ට ග්‍රීන් කාඩ් මගින් අමෙරිකාවේ ස්ථීර පදිංචිය...
Monday, 24 June 2024 - 10:19 | Views - 329
මෙවර ජනාධිපතිවරණය ජයගෙන තමන් බලයට පත්වීමෙන් පසුව සංක්‍රමණික ප්‍රතිපත්ති ලිහිල් කරන බව හිටපු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබෙනවා.
ඒ අනුව, අමෙරිකානු විශ්වවිද්‍යාලයකින් උපාධිය ලැබූ විදෙස් සිසුන්ට "ග්‍රීන් කාඩ්" එනම් අමෙරිකානු ස්ථිර පදිංචිය ලබාදෙන බවයි ඔහු පවසන්නේ.
සංක්‍රමණිකයින් සම්බන්ධව දැඩි ප්‍රතිපත්ති අනුගමනය කළ ට්‍රම්ප් මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීම විශේෂත්වයක්.
Share This Article