හොල්මන් මන්දිරයක භූතයෙකු, පොලිස් අත්අඩංගුවට..
Monday, 24 June 2024 - 10:09 | Views - 572
මෙවර පොසොන් පොහොය ආමිසයෙන්, ප්රතිපත්තියෙන් සමරන බොහෝ දෙනා අතරේ, පොහෝ දිනයේ අර්ථය නිසි ලෙස නොදැන කටයුතු කරන මිනිසුන්ද නැතුවාම නෙවෙයි..
මේ කියන්න යන්නේ අන්න ඒ වගේ සිද්ධියක් ගැන කතාවක්...
පොසොන් පොහොය නිමිත්තෙන් බණ්ඩාරගම ප්රදේශයේ පැවති, හොල්මන් මන්දිරයක භූතයෙකු ලෙස සැරසී සිටි පුද්ගලයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා...
ඒ නීති විරෝධී මත්පැන් සමඟයි...
Share This Article