අදත් ඩොලරය වෙනස් වෙලා , මෙන්න අලුත්ම මිල
Tuesday, 18 June 2024 - 15:49 | Views - 526
ශ්රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව, පසුගිය සතියට සාපේක්ෂව අද (18) ශ්රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්රමාණය වී තිබෙනවා.
එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 297.50 ලෙසයි සඳහන් වන්නේ.
එමෙන්ම, විකුණුම් මිල රුපියල් 307.25ක් ලෙසයි සටහන් වන්නේ.
Share This Article