අධිවේගී මාර්ගයේ පයින් ගිහින්, වෙච්ච වින්නැහියක තරම...
Friday, 14 June 2024 - 14:50 | Views - 591
පෑලියගොඩ කටුනායක අධිවේගී මාර්ගයට අයුතු ලෙස ඇතුළු වී පාගමනින් ගමන් කළ පුද්ගලයකුට එරෙහිව පොලිසිය, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (14) නඩුවක් පවරා තිබුණා.

ඒ වනවාසල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට බවයි සඳහන්.

2024 මැයි 29 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී පෑලියගොඩ කටුනායක අධිවේගී මාර්ගයේ කටුනායක දෙසට අනවසරයෙන් ඇතුළු වී පාගමනින් ගමන් කිරීම තුළින් මංමාවත් පනත යටතේ වරදක් සිදුකිරීම සම්බන්ධයෙන් මෙසේ මෙම විත්තිකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය අධිකරණය වෙත දන්වා සිටියේ. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top