මෙරටට වාහන ගෙන්වනකම් බලන් ඉන්න ඔබටයි, මේ සුබ පණිවුඩය..
Friday, 14 June 2024 - 11:55 | Views - 443
ලංකාවට වාහන ගෙන්වීම සම්බන්ධයෙන් නිරන්තරයෙන් කතාබහට ලක් වෙනවා.

මේ වාහනයක් ගන්න බලාගෙන ඉන්න හැමෝම වෙනුවෙන් කෙරෙන විශේෂ හෙළිදරව්වක්.

ශ්‍රී ලංකාවේ වාහන ආනයන සීමා ලිහිල් කිරීමට අදාළ සැළැස්ම හෙට(15) දිනයේදී ප්‍රකාශයට පත් කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශ කර තිබෙනවා.

වාහන ආනයනය 2025 වසරෙන් අවසන් කෙරෙන පරිදි එම සැළැස්ම සකස් කර ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ අනුව, මේ වසරේ තුන්වන කාර්තුවේදී ප්‍රවාහන කටයුතු සඳහා අවශ්‍ය කරන වාහන ආනයනයටත්, හතරවන කාර්තුවේදී භාණ්ඩ ප්‍රවාහනය කෙරෙන රථවාහන ආනයනය සඳහාත් ආනයන සීමා ලිහිල් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සැලසුම් කර තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top