ග්‍රේට් ඩේන් නැවතත්, ගිනස් වාර්තා අතරට..
Friday, 14 June 2024 - 11:05 | Views - 233
ලොව උසම සුනඛයා ලෙස අමෙරිකා එක්සත් ජනපදයේ අයෝවා ප්‍රාන්තයේ ග්‍රේට් ඩේන් වර්ගයේ සුනඛයෙක් ගිනස් වාර්තා මඟින් නම් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය සඳහන් කරන පරිදි නමින් කෙවින් ලෙස හැදින්වෙන මෙම සත්ත්වයා පාද හතරින් සිටගෙන සිටින විට අඩි 3යි අඟල් 2ක් උස බව සඳහන්.

මීට පෙර උසම සුනඛයා ලෙස ලෝක වාර්තාව තබා තිබුණේ ද , ග්‍රේට් ඩේන් නැමති සුනඛ වර්ගයක්.

එමෙන්ම, ලොව මිටිම සුනඛයා පර්ල් ලෙස හඳුන්වන අතර, පර්ල් ආසන්නයට අඟල් 3 වැනි ප්‍රමාණයක් උස බවයි සඳහන් වන්නේ. 

Kevin The Great Dane Named World's Tallest Dog


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top