"රූම් එකයි පැය 4යි... ෆුල් පැකේජ් එක දාලා දෙන්නම් 35000ට" රටම දන්න නිළියගේ ගණිකා ජාවාරම.. (Video)
Thursday, 13 June 2024 - 15:02 | Views - 1,381
මත්පැන් සාද පවත්වා ධනවත් ව්‍යාපාරිකයින්ට කාන්තාවන් අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය තොරතුරු වාර්තාකර සිටිනවා.
එහි මහ මොළකාරිය ලෙස කටයුතු කර තිබුණේ, වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල ප්‍රධාන නිලිය ලෙස රගපෑ මේ වන විට 48වන වියෙහි පසුවන නිලියක්.
මෙහිදී ,මුදලට විකුණන කාන්තාවන්ගේ ඡායාරූප ව්‍යාපාරිකයින් ඇතුළු ධනවතුන් වෙත වට්සැප් හරහා යොමු කර තිබුණු අතර,
එමඟින් නිළියන් ඇතුළු කාන්තාවන් විවිධ පැකේජ ක්‍රමයට අලෙවිකරන කර තිබෙනවා.
Share This Article