ජාත්‍යන්තරය දිනා මව් රටට ආ විශ්වගේ ජීවිතයේ අඳුරුම කතාව, කඳුළු මැදින් හෙළි වුණේ මෙහෙමයි.. (Video)
Thursday, 13 June 2024 - 10:08 | Views - 269
ඔහු ආ ගමන්මග සැබවින්ම දුශ්කරයි..

ඒත් ඒ දුශ්කරගමන මැදින් ඔහු ලද ජයග්‍රහණය අද රටක් කතා කරනවා..

මේ ජයග්‍රහණයේ සතුට එක්කම මහා තනිකම පාළුව මේ තරම්ම විශ්වගේ හිතට තදින්ම දැන්නේ ඔහු පණටත් වඩා ආදරය කරන , දිනන තුරු මග බලා සිටි ඒ ආදරණීය චරිතය අද ඔහුට නොපෙනෙන දුරකට ගිය නිසායි..

එකම මුහුණක සිනහවත් කඳුළත් සඟවාගෙන ජාත්‍යන්තර තරගයකින් ඔහු දිනාගත් කුළුදුල් ජයග්‍රහණය ගැන විශ්ව හිරු අපිට කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.... 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top