ජාත්‍යන්තරය දිනා මව් රටට ආ විශ්වගේ ජීවිතයේ අඳුරුම කතාව, කඳුළු මැදින් හෙළි වුණේ මෙහෙමයි.. (Video)
ඔහු ආ ගමන්මග සැබවින්ම දුශ්කරයි..
ඒත් ඒ දුශ්කරගමන මැදින් ඔහු ලද ජයග්‍රහණය අද රටක් කතා කරනවා..
මේ ජයග්‍රහණයේ සතුට එක්කම මහා තනිකම පාළුව මේ තරම්ම විශ්වගේ හිතට තදින්ම දැන්නේ ඔහු පණටත් වඩා ආදරය කරන , දිනන තුරු මග බලා සිටි ඒ ආදරණීය චරිතය අද ඔහුට නොපෙනෙන දුරකට ගිය නිසායි..
එකම මුහුණක සිනහවත් කඳුළත් සඟවාගෙන ජාත්‍යන්තර තරගයකින් ඔහු දිනාගත් කුළුදුල් ජයග්‍රහණය ගැන විශ්ව හිරු අපිට කිව්වේ මෙන්න මේ වගේ කතාවක්....