රට යන්න ඉන්න අයට යුරෝපා රටවල් ගැන භයානක හෙළිදරව්වක් ?
Thursday, 13 June 2024 - 7:38 | Views - 329
දේශගුණික විපර්යාසවල බලපෑමෙන් මදුරුවන්ට හිතකර පරිසරයක් නිර්මාණය වීමත් සමඟ ප්‍රංශය, ස්පාඤ්ඤය, ග්‍රීසිය ඇතුළු යුරෝපා රටවල් 13ක ඩෙංගු ව්‍යාප්තිය ඉහළ ගොස් තිබෙනවා.

ලොව වඩා ආක්‍රමණශීලි ඊඩිස් ඇල්බෝ පික්ටර්ස් හෙවත් ආසියානු කොටි මදුරුවා, කලාපයේ ව්‍යාප්ත වීම ඊට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ලබන මාසයේ ආරම්භ වන පැරිස් ඔලිම්පික් උළෙලත් සමඟ රෝගය තවදුරටත් ඉහළ යනු ඇති බවටයි යුරෝපීය රෝග නිවාරණ සහ පාලන ම්‍යධස්ථානය විශ්වාසය පළ කළේ.

2022 වසරේදී යුරෝපයෙන් ඩෙංගු රෝගීන් 71 දෙනෙකු වාර්තා වී තිබූ අතර, පසුගිය වසරේ එය 130 දක්වා ඉහල ගොස් තිබෙනවා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top