පාර්ලිමේන්තු මන්ත්‍රී රියේ ගැටුණු තරුණයා ජීවිත තුනකට හුස්ම එකතු කර නොයෙන ගමන් යයි..
Wednesday, 12 June 2024 - 15:53 | Views - 567
පසුගිය 03 වැනිදා කෝන්ගස්දෙනිය හංදිය අසළ දී පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාරට අයත් ජිප් රථ‍යේ ගැටුණු තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජීවිතක්ෂයට පත් වූයේ තිහාරිය - කළගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක තරුණයෙක්.

දැඩිසත්කාර ඒකකයේ දින 08ක් තිස්සේ ජීවිතයත් මරණයත් අතර සටනක යෙදී සිටියදී මෙම තරුණයා ජීවිතක්ෂයට පත් වුණා.

ජීවිතක්ෂයට පත් වූ තරුණයා තම අවයව දන්දීමට කැමැත්තක් ඇති බවට ප්‍රකාශ කර තිබීම හේතුවෙන් ඔහුගේ වකුගඩු, අක්මාව ඇතුළු ශරීර අවයවයන් පුද්ගලයින් තිදෙනෙකු සඳහා ලබා දී ඇති බවයි වාර්තා වෙන්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top