ඒක වුණේ බ්‍රේක් නැති නිසා ද? පස් දෙනෙකු රෝහලට යැවූ මාකුඹුරේ අනතුරේ අමුතුම හෙළිදරව්ව.. (Photos)
Wednesday, 12 June 2024 - 15:04 | Views - 453
කොට්ටාව - මාකුඹුර අධිවේගී මාර්ග හුවමාරු බස් නැවතුම්පොළේදී අද(12) උදෑසන සිදු වූ අනතුරකින් පස් දෙනකු තුවාල ලබා තිබෙනවා.

පෞද්ගලික බසයක් නැවතුම්පොළ කඩාගෙන ධාවනය වී මෙම අනතුර සිදු වී තිබුණා.

බස් රථය බස් නැවතුම්පොළට ඇතුල් කිරීමට උත්සාහ දැරීමේදී බසයේ තිරිංග ක්‍රියා විරහිත වී රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව ගොඩනැගිල්ලේ ගැටී නතර කර තිබූ තවත් බස් රථයක හැපීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

එහිදී පාදුක්ක- පිටකොටුවේ බස් රථයේ ගමන් ගත් මගීන් පස් දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවූන් රෝහලගත කිරීමට කටයුතු කර තිබෙනවා.

අනතුරින් බස් නැවතුම්පොළට දැඩි ලෙස අලාභ හානි සිදුවී ඇති අතර, බස් රථයේ රියදුරු අත්අඩංගුවටගත් බවයි පොලීසිය සඳහන් කළේ.

No description available.

No description available.

No description available.

No description available.


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top