අදහන්න බැරි ගණනකින්, ඉහළට ගිය රන් මිල..
අද දිනයේ වෙළඳපොළේ රන් අවුන්සයක මිල රුපියල් 703,911ක් ලෙස සටහන් වනවා.
ඒ අනුව කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 24,830ක් ලෙස සඳහන්ව ඇති අතර කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 22,770ක් සහ රුපියල් 21,730ක් ලෙසයි සඳහන් වන්නේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 198,650ක් ලෙස සදහන් වෙන අතර කැරට් 22 පවුමක් රුපියල් 182,100ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 173,850ක් ලෙසත් සඳහන්ව තිබෙනවා.