විහිළුකරුවන් බවට පත් වූ ශ්‍රී ලංකා පිල, Wikipediaහි "ලොන්තයෝ" ලෙස නම් කරයි...(Video)
Wednesday, 12 June 2024 - 7:31 | Views - 870
විස්සයි විස්ස ලෝක කුසලන තරගාවලියට සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ දුර්වල ක්‍රීඩා විලාශය සම්බන්ධයෙන් ක්‍රිකට් ලෝලීන්ගෙන් දැඩි විවේචන එල්ල වෙමින් පවතිනවා.ලෝ ප්‍රකට විකිපීඩියා වෙබ් අඩවියේ ශ්‍රී ලංකා ක්‍රිකට් පිටුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කෙටි නාමය "ලොන්තයෝ" ලෙස සඳහන් කර තිබෙනවා.විකිපිඩියා වෙබ් අඩවිය ඕනෑම පුද්ගලයකුට සංස්කරණය කළ හැකි අතර, මෙම සංස්කරණයද බොහෝ දුරට කෝපයට පත් ක්‍රිකට් ලෝලියෙකු විසින් කරන්නට ඇතැයි අනුමාන කරනවා.
Share This Article