එළැඹෙන 26 වෙනිදා , දිවයින පුරා සිදුවෙන දේ.. (Video)
Tuesday, 11 June 2024 - 13:28 | Views - 739
එළැඹෙන 26 වෙනිදා දිවයින පුරා අසනීප නිවාඩු වාර්තාකිරීමේ වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයක නිරතවීමට ලංකා ගුරු සංගමය තීරණය කර තිබෙනවා.
එම සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සදහන් කළේ, වැටුප් විෂමතා ගැටලුවක් මුල්කර ගනිමින් එම පියවර ගන්නා බවයි.
එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සමගාමීව හෙට ( 12) දා විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරන බවත් ඔහු සඳහන් කළා.
Share This Article