අද රත්තරන් මිල වෙනස් වුණේ මෙහෙමලු..
Monday, 10 June 2024 - 16:04 | Views - 695
මේ රත්තරන් ගන්න බලා ඉන්න අයට සුබ පණිව්ඩයක්...
අද දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වන්නේ රුපියල් 697,294ක් ලෙසයි.
ඒ අනුව, කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 24,600ක් ලෙස සඳහන්ව ඇති අතර කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 22,550ක් සහ රුපියල් 21,530ක් ලෙසයි සඳහන් වන්නේ.
එමෙන්ම, කැරට් 24 රන් පවුමක මිල රුපියල් 196,800ක් ලෙස දැක්වෙන අතර කැරට් 22 පවුමක් රුපියල් 180,400ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 172,200ක් ලෙසත් සඳහන්ව තිබෙනවා.
Share This Article