සාකච්ඡා සාර්ථකයි ! දුම්රිය වැඩ වර්ජනය අවසන්.. (Video)
Monday, 10 June 2024 - 15:13 | Views - 316
ප්‍රවාහන අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ජා සාර්ථක වීමෙන් පසු සිය වැඩවර්ජනය අවසන් කළ බව ලොකෝමොයිව් ඉංජිනේරු සංගමය පවසනවා.

නමුත්, අද සවස දුම්රිය ධාවනය සාමාන්‍ය ලෙස සිදුනොවන බවද සඳහන්.

නමුත් හෙට(11) උදෑසන සිට දුම්රිය ගමනාගමන කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන බවයි එම සංගමය පවසන්නේ.

අද සවස දුම්රිය ගමන් වාර කිහිපයක් පමණක් අවලංගු වනු ඇති බවද වැඩිදුරටත් සඳහන්. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top