මාරාන්තික බැක්ටීරියාවක් ආසාදනය වීමෙන් කාන්තාවකට අතක් අහිමිව යයි... (Video)
Monday, 10 June 2024 - 11:35 | Views - 764
ශ්‍රී ලාංකික කාන්තාවකට ඔස්ට්‍රේලියාවේ දී Buruli ulcer නම් මාරන්තික බැක්ටීරියාවක් ආසාදනය වීමෙන්, ශල්‍යකර්මයක් මගින් ඇයගේ අත ඉවත් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය පවසන්නේ, ආසාදනය වී ඇති බැක්ටීරියාව හඳුනා ගැනීමට නොහැකි වීමෙන් අත පණ නැති වී ඇති අතර, එම නිසා මෙම ශල්‍යකර්මය සිදුකර ඇති බවයි.

එහි රෝග ලක්ෂණ වන්නේ, අතේ පැවති අධික වේදනාව, අත ඉදිමීම හා තරමක් නිල් පැහැති වීමයි.

මෙම රෝගය වැළඳෙන පුද්ගලයකුගේ හම, එම රෝගයට මුල්වන බැක්ටීරියාව විසින් කා දමනු ලබන බවයි සඳහන්.

කෙසේ වෙතත්, මෙම කාන්තාව ඉකුත් ජනවාරි මාසයේ දියණියගේ සුවදුක් බැලීම සඳහා ඔස්ට්‍රේලියාවට ගොස් ඇති බවටයි වාර්තා වන්නේ. 





මාස කීපයකට ඉහතදී ඇය ඒ ගමන ගියේ හීන දහසක් එක්කයි.. ඒත් අවසානයේ..? දියණිය  දැකගන්න එතෙර ගිය මවට අත්වූ අවාසනාවන්ත ඉරණම මෙන්න... - Police Case - Hiru  Gossip ...






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top