විදුලි ගාස්තු පහළට? නව මිල ගණන් වෙනස් වෙන්නේ මෙහෙමයි.. (Video)
Thursday, 06 June 2024 - 12:27 | Views - 672
විදුලි ගාස්තු අඩු කිරීම සම්බන්ධයෙන් , අද (06) පාර්ලිමේන්තුවේදී කතාබහට ලක්වුණා.

ඒ අනුව, ජූලි මාසයේ 1 වනදා සිට විදුලි ගාස්තු අඩු කිරීමට යෝජනා කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සඳහන් කළා.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළ පරිදි, ජුලි මස පළවෙනිදා සිට විදුලි ගාස්තු අඩු වන්නේ මෙලෙසයි..

ඒකක 0 - 30 අතර ඒකකයක මිල රුපියල් 8 සිට 6 දක්වා ( රුපියල් 02කින්)
30 - 60 අතර රුපියල් 20 සිට 9 දක්වා ( රුපියල් 11කින්)
ඒකක 60 - 90 රුපියල් 30 සිට 18 දක්වා (රුපියල් 12කින්)
ඒකක 90- 180 රුපියල් 50 සිට 30 දක්වා (රුපියල් 20කින්) ලෙසයි. 






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top