මෙරටටත් පාඩමක් ඉගැන්වූ, ඉන්දියාවේ ඡන්ද ප්‍රතිඵලය ගැන ඇසෙන අමුතුම කතාව.. (Video)
Thursday, 06 June 2024 - 11:11 | Views - 215
ප්‍රාර්ථනා කරපු හැමදෙයක්ම ඒ විදිහට විසඳුනාද..?

මෙය සාපෙක්ෂ ජයක්ද..? 

ගොඩක් දෙනෙක් ඉන්දිය මහ මැතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ගැන මේ වෙද්දී කතා කරනවා..

මෝදිගේ දේශපාලන අරමුණු ජයගන්න මේ ලැබුණ වරම හරහා ඔහුට හැකියාව ලැබේවිද..?

මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්.. ඉන්දීය මැතිවරණ ප්‍රතිඵලය හරහා මෙරට ප්‍රභූ පැලැන්තිය පාඩමක් ඉගෙන ගත යුතු බව ජිනීවා, ප්‍රංශය සහ රුසියාවේ හිටපු තානාපති ආචාර්ය දයාන් ජයතිලක ප්‍රකාශ කළා..

ඔහු මේ බව පැවසුවේ හිරු ප්‍රවෘත්ති සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්... 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top