මෙරටටත් පාඩමක් ඉගැන්වූ, ඉන්දියාවේ ඡන්ද ප්රතිඵලය ගැන ඇසෙන අමුතුම කතාව.. (Video)
ප්රාර්ථනා කරපු හැමදෙයක්ම ඒ විදිහට විසඳුනාද..?
මෙය සාපෙක්ෂ ජයක්ද..?
ගොඩක් දෙනෙක් ඉන්දිය මහ මැතිවරණයේ ඡන්ද ප්රතිඵල ගැන මේ වෙද්දී කතා කරනවා..
මෝදිගේ දේශපාලන අරමුණු ජයගන්න මේ ලැබුණ වරම හරහා ඔහුට හැකියාව ලැබේවිද..?
මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්.. ඉන්දීය මැතිවරණ ප්රතිඵලය හරහා මෙරට ප්රභූ පැලැන්තිය පාඩමක් ඉගෙන ගත යුතු බව ජිනීවා, ප්රංශය සහ රුසියාවේ හිටපු තානාපති ආචාර්ය දයාන් ජයතිලක ප්රකාශ කළා..
ඔහු මේ බව පැවසුවේ හිරු ප්රවෘත්ති සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින්...