මේ වළාවක්ද.. ? රකුසෙක්ද..? වාහනත් ඔසවාගෙන ගිය අද්භූත වළාවක් .. (Video)
Wednesday, 05 June 2024 - 12:45 | Views - 327
ඉකුත් දා දකුණු අප්‍රිකාවේ ඩර්බන් නුවර ආසන්නයේ දී රියදුරෙකු විසින් ' සුළි සුළඟකට සමාන විශාල අඳුරු වලාකුළක් ' රූ ගත කර තිබුණා...

ට්‍රෙවර් ෆ්‍රීමන්ටල් නැමැති එම රියදුරු තමා දුටු එම ආගන්තුක සිදුවීම පිළිබඳව මෙසේ විස්තර කළා.

"මම වාහනය පදවමින් සිටින අතරවාරයේ බටහිර දෙසින් මුහුද දෙසට ගමන් කරන දැවැන්ත කළු වලාකුළක් මම දුටුවා.. එය සුළි කුණාටුවකට සමානයි.. එහි විශාල සුන්බුන් ප්‍රමාණයක් රැඳී සිටින බවත් මම දුටුවා.. ඒක ඇත්තට ම චිත්‍රපටයක් වගෙ..."

ඒ වළාකුලුවල පාට වීඩියෝවේ පෙනෙන්නට තිබුණාට වඩා බෙහෙවින් ම අඳුරුයි.. ඒ වළාකුලේ රැඳී සුන්බුන් අතර වාහන ද තිබුණා...

ඉතින්.. ටොනාඩෝ කියන්නෙ දකුණු අප්‍රිකාවේ ඉතා දුර්ලභ සිදුවීමක්.. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top